(+94) 912258263
info@sridevananda.lk
sridevananda.lk
Home
About Us
History
The School
Principles Message
Staff
Photo Gallery
Blog
Contact
OBA
SDEC
ගාල්ල දිස්ත්‍රික් ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ අම්බලන්ගොඩ කලාපයේ ප්‍රථමාධාර එක් දින කඳවුර
ගාල්ල දිස්ත්
රික් ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව මගින් ප්
රථම වරට සංවිධානය කරනු ලැබූ අම්බලන්ගොඩ කලාපයේ ප්
රථමාධාර එක් දින කඳවුර පසුගිය දිනක අප විද්
යාල පරිශ්
රයේදී සාර්ථක ලෙස පැවැත්විණි .මේ සඳහා අම්බලන්ගොඩ කලාපයේ ප්
රථමාධාර පාඨමාලාව හැදෑරූ පාසල් 10 ක සිසුන් සහභාගි වුණි.
මෙම කඳවුරේ සියලු සංවිධාන කටයුතු මෙහෙයවන ලද්දේ අප විද්
යාලීය ප්
රථමාධාර ඒකකය මගිනි
Date: 2024/12/09
Related Posts
2026 පළමු වසර සදහා සිසුන් අතුලත් කරගැනිමේ ලේඛනය
අයදුම්පත් වර්ගීකරණය 2026
ගා/ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ 2025 වර් ෂය සඳහා අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු
2025 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් සිසුන් සඳහා උපහාර උත්සවයක් 2025.09.08 දින විද්‍යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින. දෙව්නඳ ඉතිහාසයට අලුත් පිටුවක් එක් කරමින් ලකුණු 198 ක් ලබාගෙන ලංකාවෙන්ම පළමු ස්ථානය ලබාගත් එම්.ඩබ්.ශනුදි අමායා අශ්විනි ශිෂ
2025 වර් ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 198 ක් ලබා ගනිමින් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය එම්. ඩබ්. ශනුදි අමායා අශ්විනි දියණියට
අ.පො.ස (උ.පෙළ) 2027 වර් ෂය සඳහා පවතින පුරප්පාඩු මත බාහිර සිසුන් බඳවා ගැනීම
ANNUAL INTER HOUSE SPORTMEET 2025
ANNUAL INTER HOUSE SPORTMEET 2025
දෙව්නඳ ඉතිහාසයට තවත් පිටුවක් අරඹයි
2025 පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීමේ තාවකාලික ලේඛනය හා තාවකාලික පොරොත්තු ලේඛනය
ගා/ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම 2025 වර්ෂයේ සඳහා තාවකාලික ලේඛනය
ගණිතය දැනුම මිනුම තරගය 2024 2024 ගණිතය දැනුම මිනුම තරඟයට සහභාගි වෙමින් අම්බලන්ගොඩ කලාපයෙන්ම ප්‍රථම ස්ථානයත් දකුණු පළාත් තරඟයෙන් දෙවන ස්ථානයත් ලබා ගැනීමට අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන N තේජාන් තීක්ෂණද සොයිසා ශිෂ්‍යයා සමත් විය .
ගාල්ල දිස්ත්‍රික් ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ අම්බලන්ගොඩ කලාපයේ ප්‍රථමාධාර එක් දින කඳවුර
සමස්ත ලංකා සංගීත තරගාවලියේ 1000 ට වැඩි පාසල් කාණ්ඩයේ විවෘත / මිශ්‍ර/ නව නිර් මාණ ( සබරගමු ශාන්තිකර්ම) සමස්ත ලංකා තෙවන ස්ථානය දේවානන්ද විද්‍යාලීය සිසු දරුවන් විසින් දිනා ගන්නා ලදී.
ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ දරුවන වෙනුවෙන් පැවැති ලෝක ළමා දින සැමරුම් උළෙල
ලෝක ළමා දිනය සතුටින් සමරන දෙව්නද දරුවෝ...
Sri Devananda College O/L Examination 2023(2024) -Results Summary
ඇල්පිටිය ආනන්ද විද්‍යාලීය මාධ්‍ය දිනයට සමගාමීව පැවැත්වූ සමස්ථ ලංකා අන්තර් පාඨශාලීය ත්‍රෛයි භාෂා මාධ්‍ය තරගාවලීය
2023 අම්බලන්ගොඩ කලාපයේ පැවති දහම් දැනුම තරගයෙන් ජයගෙන පලාත් ජයග්‍රහනද අත්පත් කරගත් අපේ දරුවෝ..
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2023 පිහිනුම් 200 m සමනලාර තරගයේ තෙවන ස්ථානය සංජනා ආකර්ෂා ශිෂ්‍යාවට
Principal's Farewell
ලොවක් දිනු දෙව්නද තරුව - බාසුරු විරාජිත් ද සිල්වා
ශ්‍රී දේවානන්ද විද්‍යාලයට දකුණු පළාත් සංගීත තරගාවලියෙන් ඒකල වාදන, සමූහ ගායනා වලින් විශිෂ්ට ජයක්
ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ලෝක පරිසර දින සැමරුම - 2024
Sri Devananda College AL Results 2023 (2024) Summary
සිනමාව විජයග්‍රහණය කල ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ දෙව්නඳ තාරකාව තෙරුනි නුමායා..
එළිමහන් පැසිපන්දු ක්‍රීඩා පිටිය රාත්‍රී කාලයේදී ආලෝකමත් කිරීම සඳහා LED ලාම්පු අටක්